CEYLON
HOSTING
Home
Features
Pricing
Setup
FAQ
Usage Check
Free V2RAY
Frequently Asked
Questions
ඔබට ඇතිවිය හැකි ගැටලු සහ පිළිතුරු
මෙම VPN ආරක්ෂිතද? (Is this VPN safe?)
ඔව්. අපගේ servers 100% ආරක්ෂිත වන අතර, ඔබේ සම්බන්ධතාවය encrypt කර ඇති බැවින් ඔබේ පෞද්ගලිකත්වයට හානී වීමේ අවදානමක් නොමැත.
මම සල්ලි ගෙවන්නේ කොහොමද? (Payment Methods)
ඔබට Bank Transfer, eZ Cash, හෝ Binance (USDT) හරහා මුදල් ගෙවිය හැක. Package එක තෝරා WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න.
මේ VPN එකෙන් මගේ Internet Speed එක වැඩි වෙනවාද? (Will this VPN increase my internet speed?)
එයට සරලම පිලිතුර නම් Internet Speed එක අපේ V2RAY Service එකෙන් වැඩිවෙන්නේ නැත. මේකෙන් වෙන්නේ ඔබගේ Package එකේ (Zoom, Social Media, Tiktok) Data Normal Internet යන විදිහට හදාගන්න පුලුවන් වෙන එක විතරයි. Speed එක අඩුවෙන්නේ නෑ ඔබට ඔබේ Normal Speed එකම ඔබට තියෙනවා.
මේ VPN එක මගේ Package එකට Support කරයිද? (Will this VPN support my package?)
ඔබගේ Package එක කුමක් වූවත් අපිට එයට සරිලන ලෙස v2ray එක ලබාදෙන්න පුලුවන්.
මේක PC එකට පාවිච්චි කරන්න පුලුවන්ද?
ඔව් මේ Method එක PC එකට විතරක් නෙවෙයි IOS, Android වලට පවා සුපිරියට වැඩ කරනවා, අපගේ "Unlimited Elite" සහ "Business Pack" packages හරහා ඔබට PC/Laptop සඳහාද සම්බන්ධ විය හැක. ඒ සඳහා v2rayN මෘදුකාංගය භාවිතා කල හැක.